මුද්‍රණය සඳහා

 
හොරණ සංගීත පාඨමාලා හැදෑරූවන්ට සහතික

හොරණ සංගීත පාඨමාලා හැදෑරූවන්ට සහතික

හොරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ තරුණ සේවා ඵ්කකය මගින් පවත්වන කඵතර දිස්ත්‍රිකයේ යෞවන සමාඡ සාමාජික සාමාජිකාවන් සඳහා හොරණදී පැවැති සංගීත පාඨමාලාව භදාරා අවසාන පරීක්ෂණයෙන් සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවනට සහතිකපත් බෙදා දීමේ උත්සවය පසුගියදා හොරණ නගර ශාලාවේදි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී යසපාල කෝරලගේ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විනි.මෙහිදි පළාත් සභා මන්ත්‍රිවරයා ශිෂ්‍යාවකට සහතික පත්‍රයක් ප්‍රදානය කළ අයුරු. පාඨමාලා උපදේශක සංගීත විශාරද චන්ද්‍රරත්න ඉලේපෙරැම මහතාද සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]