මුද්‍රණය සඳහා

 
නිවසේ එකතුවන කුණු පාරට දමා දඩ

නිවසේ එකතුවන කුණු පාරට දමා දඩ

තම නිවසේ කසළ පොදි මාවතට දැමීම, අප ජලය පාරට මුදාහැරීම යන චෝදනා මත ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනකුට එක් අයෙකුට රුපියල් 5000/= බැගින් දෙදෙනාටම රුපියල් 10,000/= දස දහසක දඩ ගෙවන ලෙසට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේසාන්ත ද මෙල් මහතා 6 දින නියම කළේය.

පැමිණිල්ල ගම්පහ පොලිසියේ පරිසර මෙහෙයුම් අංශය ඉදිරිපත් කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]