මුද්‍රණය සඳහා

 
කුරුණෑගල පාසල් 7කට වතුර මෝටර්

කුරුණෑගල පාසල් 7කට වතුර මෝටර්

පාසල් දරුවන්ගේ ජල අවශ්‍යතාව සපුරාදීම පිණිස කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් 07 කට තෙකලා වතුර මෝටර් පිරිනමා ඇතැයි කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් එච්. එම්. තිලක බණ්ඩාර මහතා පැවැසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලය හිඟ ප්‍රදේශවලින් මේ පාසල් තෝරාගෙන ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදා සහන ඒකකය මඟින් මේ වතුර මෝටර් ලබා දී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]