මුද්‍රණය සඳහා

 
දඩගමුව ඒපාමුල කනත්තට නියරෙන් ගිය කාලෙ ඉවරයි

දඩගමුව ඒපාමුල කනත්තට නියරෙන් ගිය කාලෙ ඉවරයි

දඩගමුව - ඒපාමුල සුසාන භූමියට ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.

වෙල්යාය මැදින් කොන්ක්‍රීට් අතුරා ඉදිකරන මේ මාර්ගයේ පළමු අදියර මේ වන විට නිමකර ඇති අතර දෙවැනි අදියර සඳහා ප්‍රාදේශීය සභා අරමුදලින් රු. 4,98,770 ක මුදලක් වෙන්කර ඇත.

මිනී පෙට්ටිය කර තබාගෙන වෙල්යාය, නියරවල් දිගේ ගිය දුෂ්කර ගමන මේ මාර්ගය ඉදිකිරීමෙන් පසු නිමාවනු ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]