මුද්‍රණය සඳහා

 
ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකා හමුදා ගියොත් පාකිස්තාන අල්කයිඩා ත්‍රස්තවාදීන් නිදැල්ලේ

ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකා හමුදා ගියොත් පාකිස්තාන අල්කයිඩා ත්‍රස්තවාදීන් නිදැල්ලේ

මේ වසර අග වනවිට සිදුවිය හැකි එක්සත් ජනපද හමුදා මුළුමනින්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත්කර ගැනීම යාබද පකිස්තානයේ සැඟව සිටින අල්කයිඩා සටන්කාමීන් හඹා යාමේ අමෙරිකානු ක්‍රියාදාමයට බාධා පමුණුවන්නක් විය හැකි බව බලධාරීන් විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව අමෙරිකානු ඩ්‍රෝන යානා ක්‍රියාවලිය සඳහා විකල්ප කඳවුරු සොයාගැන්මට සිදුවනු ඇතැයිද ඔවුහු පවසති.

පාකිස්තානයේ වයඹදිග ගෝත්‍රික තීරයේ රැඳී සිටින අල්කයිඩා සටන්කාමීන්ට එරෙහි සී අයි ඒ ඩ්‍රෝන යුද්ධය ඇෆ්ගනිස්තානයේ කඳවුරු ගත බුද්ධි අංශයෙන් සැපයෙන තොරතුරු හා ජලාල්බාද් හා වෙනත් ගුවන් කඳවුරු මත පදනම්ව තිබෙන්නකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]