මුද්‍රණය සඳහා

 
ලෝකය කැමරා ඇසින්

ලෝකය කැමරා ඇසින්

ඉන්දියාවේ මුම්බායි හි පෙරේදා පැවති ඉන්දිය කුමරිය හා අන්තර් ජාතික ඉන්දිය කුමරිය තේරිමේ තරගයෙන් ජයගෙන අන්තර්ජාතික කුමරිය ලෙස තේරුණු නදිනී මැකන්ලාල් (වමේ)හා ඉන්දීය කුමරිය ලෙස තේරුණු චාන්දනි ෂර්මා ය මේ.

යුක්‍රේනයේ කිව් නගරයේ නිදහස් චතුරඝ්‍රයේ බැඳ තිබු විරෝධතාකරුවන්ගේ කඳවුරු කැරලි මර්දන පොලිසිය විසින් පුළුස්සා දමන ආකාරය වසන්වි බලා සිටින විරෝධතාකරුවෙක් .

වෙනිසියුලාවේ කැරකස් නගරයේ පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයකදි කැරලි මර්දන පොලිසියට ගල් ගසන විරෝධතාකරුවන්

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]