මුද්‍රණය සඳහා

 
ජනසතු සේවා කැරම් තරගාවලියේ ත්‍රිත්ව සුරතා ලේක්හවුස් ආයතනයට

ජනසතු සේවා කැරම් තරගාවලියේ ත්‍රිත්ව සුරතා ලේක්හවුස් ආයතනයට

මහරගම ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පැවති ජනසතු සේවා ප්‍රවීනයන්ගේ කැරම් තරගාවලියේ ලේක් හවුස් ආයතනයට ත්‍රිත්ව සුරතාවය හිමි විය .මෙම තරගාවලියට ලංකා බැංකුව, වරාය අධිකාරිය ,ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වැනි ප්‍රබල කණ්ඩායම් රැසක් සහභාගි විය.

කේවල සුරතාව
H.H සූරියකුමාර

කේවල අනුසුරතාව
චමින්ද විජේගුණවර්ධන

යුගළ සුරතාව
H.H සූරියකුමාර
චමින්ද විජේගුණවර්ධන

යුගළ අනු සුරතාව
R.A.S.H රණසිංහ
D.G ජයසිංහ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]