මුද්‍රණය සඳහා

 
ටොන් 10ක කම්බිත් එක්ක ලොරිය ත්‍රී රෝද රිය උඩ

ටොන් 10ක කම්බිත් එක්ක ලොරිය ත්‍රී රෝද රිය උඩ

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ලොරියක් ටොන් 10ක පමණ බරින් යුත් යකඩ කම්බි තොගයක් සමග මහනුවර පොලීසිය ඉදිරිපිට සිව් මංසන්ධියේදී ත්‍රිරෝද රියක් මතට පෙරළීමෙන් එහි රියදුරු තුවාල ලැබ මහනුවර රෝහලට ඇතුළත් කකර තිබේ.

කොළඹ සිට මහනුවර දක්වා කම්බි රැගෙන එමින් තිබූ ලොරිය එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී තිබෙන බව පොලීසිය පවසයි.

අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව තිබේ. කම්බි පැටවූ ලොරිය ත්‍රිරෝද රථය මතට පෙරළී ඇති අයුරු


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]