මුද්‍රණය සඳහා

 
ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

සිලෝන් බිස්කට් අලෙවි හා විකුණුම් අංශ ප්‍රධානී නන්දන වික්‍රමගේ මහතා විසින් දක්ෂතම ක්‍රීඩිකා ශානිකා ප්‍රනාන්දුට කුසලානය පිරිනමන අයුරු.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව වත්තල ලයිසියම් විදුහලට හා අනුශූරතාව කොළඹ ගේට්වේ පාසලට හිමිවිය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසලේ උදයන්ත බණ්ඩාර හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශානිකා ප්‍රනාන්දු සම්මාන දිනා ගත්හ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]