මුද්‍රණය සඳහා

 
නයිජීරියා ජාතික ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට...

නයිජීරියා ජාතික ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට...

දින 9ක කෙටි සංචාරයක් සඳහා නයිජීරියා ජාතික ක්‍රිකට් පිල පසුගියදා ශ්‍රී ලංකාවට පැමි‍ණියේය. අයි.සී.සී.යේ අනුබද්ධිත රටක් වන නයිජීරියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මේ සංචාරය අතරතුර දී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම සමග විස්සයි20 තරග 4කට සහභාගිවීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]