මුද්‍රණය සඳහා

 
වනවාසල ප්‍රගති සය සාමාජික ක්‍රිකට්

වනවාසල ප්‍රගති සය සාමාජික ක්‍රිකට්

කැලණියේ වනවාසල ප්‍රගති අධ්‍යාපන ආයතනය මඟින් වාර්ෂිකව මෙහෙයවන, සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මෙවරත් පෙබරවාරි මස 27දා (බ්‍රහස්පතින්දා) පෙ.ව.8.00සිට වනවාසල නාගසේන විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ප්‍රදේශයේ දූ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම් අරමුණෙන් ක්‍රීඩා කණ්ඩායම් 40කට අධික ප්‍රමාණයක් සහභාගි කරගෙන , කැලණි ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.ඩී. සෝමවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය දවස පුරා පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]