මුද්‍රණය සඳහා

 
සබරගමුව රගර් 2දා

සබරගමුව රගර් 2දා

සබරගමුව පළාතේ අන්තර් ක්‍රීඩා සමාජ අතර සත් සාමාජික රගර් තරගාවලිය මාර්තු 2වැනිදා තල්දුව කැලණිවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කණඩායම් 12ක් සහභාගීවන මේ තරගාවලිය වයස අවුරුදු 19න් පහළ ලෙස පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]