මුද්‍රණය සඳහා

 
උසස් පෙළ 2014 විභාගයට 28 දා තෙක් අයදුම්පත් භාර ගනී

උසස් පෙළ 2014 විභාගයට 28 දා තෙක් අයදුම්පත් භාර ගනී

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ 2014 විභාගය සඳහා මේ මස 28 වනදා දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කෙරේ. විභාග දෙපාර්තමේන්තුව පසුගිය 24 වනදා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කළේය.

පාසල් අයදුම්කරුවන් පාසලේ විදුහල්පතිතුමා හරහාද පුද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවටද අයදුම්පත්‍ර එවීම සිදු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා දිනමිණට ප්‍රකාශ කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]