ලෝක තරුණ සමුළුවට තව දින 18යි

ලෝක තරුණ සමුළුවට තව දින 18යි

මෙවර ලෝක තරුණ සමුළුවට ඉදිරිපත් කරන කොළඹ ප්‍රකාශනය මගින් තරුණයා ජාත්‍යන්තරයට ගෙනයාමත්, සංවර්ධනයට දායක කර ගැනීමටත් හැකිවන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කියයි.

මේ තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාව

හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මැයි 6වැනි දා පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බවද ලලිත් පියුම් පෙරේරා මහතා අනාවරණය කළේය.

මෙම සමුළුව මැයි 6වැනි දා සිට 10වැනි දා දක්වා පැවැත්වෙන අතර, 7, 8 හා 9වැනි දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සමුළු පැවැත්වීමට සංවිධාන කර ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා