|
||||
එල්. ධර්මදාස සිල්වා - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි විශ්‍රාමික එල්. ධර්මදාස සිල්වා පියාණන් අභාවප්රාත්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු ජූලි මස 14 වන සඳුදා දින ප.ව. 5.00 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී ආදාහනය කෙරේ. නිවසින් පිටත්වීම ප.ව. 3.30ට මෙයට ශෝකයටපත් රූපා ද සිල්වා (භාර්යාව), අශිකා කරුණාතිලක (දුව) නිරෝෂන් සිල්වා (පුතා) තුෂන්ත කරුණාතිලක (බෑණා) සශිකා විතානගේ (ලේලි) 127410 මදුරප්පෙරුමගේ ධර්මදාස මහතා - උඩහමුල්ල නුගේගොඩ විජයාරාම පාර අංක 55/7, නිවසේ විසූ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (විශ්‍රාමලත්) සහ රෙඩි වෙයාර් ඇඟලුම් ආයතනයේ ගුදම් කළමනාකරු ලෙස සේවය කළ ධර්මදාස මදුරප්පෙරුම මහතා අවුරුදු 83 ක් ආයු විඳ අභාවප්‍රාප්ත විය. චන්ද්‍රලතා ජයසූරිය මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, නලීන් මදුරප්පෙරුම නදීකා මදුරප්පෙරුම දිස්නා උදයංගනී මදුරප්පෙරුම යන අයගේ පියාණන් වූද, ධර්මදාස ගුරුගේ රුවන් අබේගුණවර්ධන, ගයාන් මීගම යන අයගේ මාමණ්ඩිය වූද, ඒ මහතාගේ දේහය ඉහත ලිපිනය සඳහන් නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 14 (අද) වැනි දින සවස 5.00 උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 127413 වඩුගේ සෙනේරිස් - විශ්‍රාමික ගිංතොට තුනී ලෑලි සංස්ථාවේ වැඩ පරීක්ෂක මිසිනෝනාගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, ආචාර්ය දයානන්ද (වාස්තු විද්‍යාඥ) ශි්රයානන්ද (දංකොටුව පෝසිලේන් සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරි) චන්ද්‍රිකා (ආචාරිණි සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට) විජයානන්ද (හිටපු විදුහල්පති බලපිටිය ගුරු විදුහල), ආචාර්ය මෙත්තානන්ද (මොස්කව්), වෛද්‍ය අසෝකා (මහ රෝහල මහනුවර), ධම්මිකා (එංගලන්තය) වෛද්‍ය චිත්‍රානන්ද (ස්ටෑන්ටඩ් පාර්ක් පල්ලෙකැලේ), මාලිකා (ආචාරිණී සවුත්ලන්ඩ් විදුහල) යන අයගේ ආදරණීය පියාණන් වූද, නැසීගිය ශිරාණි, ලතා (විශ්‍රාමික ආචාරිණී) මහින්ද, මාලිනී සිල්වා (විශ්‍රාමික ගොවිජන සංවර්ධන නිලධාරි ගාල්ල) එර්ලා (මොස්කව්) මහාචාර්ය අනුර වික්‍රමසිංහ (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), වෛද්‍ය රුවන් ප්‍රනාන්දු (එංගලන්තය), වෛද්‍ය ඉෂානි මාවිල්මඩ (මහ රෝහල මහනුවර) ඉ. අ. නානායක්කාර (ආචාර්ය රිච්මන්ඩ් විදුහල ගාල්ල) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, සෙනේරිස් වඩුගේ මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ජූලි මස 15 දින සවස 4.00 ට දඩල්ල පොදු සුසාන භූමියේදී. අංක 20, සිරිධම්මිස්සර මාවත, දොඩන්දූව. 127412 |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |