අතුරුදන් වූ සුදු නයා සතුන් වත්තෙන්ම හමුවෙයි

දෙහිවල සත්වෝද්‍යානයෙන් අතුරුදන් වුණු සුදු නාගයා ඊයේ (17) හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.  දෙහිවල සත්වෝද්‍යානයෙන් මේ සුදු නාගයා අතුරුදන් වූයේ ඉකුත් සඳුදාය.

විස්තර»


ඩුමිනිගේ අගනා ශතකයෙන්

දකුණු අප්‍රිකාව කඩුලු 9ට ලකුණු 455යි

ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 30යි

ජීන් පෝල් ඩුමිනිගේ ශතකය හා අග පෙල පිතිකරුවන් සමග කඩුලු සබඳතා මත දකුණු අප්‍රිකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ දෙවැනි දිනයේදී කඩුලු 9 ට ලකුණු 455ක් රැස්කර ගෙන පළමු ඉනිම නතර කළේය.

විස්තර»


රට සංවර්ධනය කළ යුත්තේ ඡන්දය ලබා ගැනීමේ පරමාර්ථයෙන් නොවෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 ජූලි 15 වැනිදා, රත්නපුරේදී

මුද්‍රිත කලාපය

ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ගුවන් යානා ඉන්ධන අලෙවියෙන්

මත්තල ගුවන් තොටුපොළට ඩොලර් මිලියන 10.5ක ආදායම්

ඔස්ට්‍රේලියා-මැදපෙරදිග රාජ්‍යයන්ට සමීපව මත්තල ගුවන් පථය පිහිටීමෙන් වාසි රැසක්

ලොව විශාලතම මගී-භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ගොඩ බෑමට සුවිශේෂි පහසුකම්

ඩුබායි වෙත දිනපතා ගුවන් ගමන් : ලෝකයේ ඕනෑම රටකට මත්තල සිට යෑමේ අවස්ථාව

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය මාස 15 තුළ ගුවන් යානා ඉන්ධන විකිණිමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක ආදායමක් උපයා තිබේ.

විස්තර»

ගුරුවරුන්ගේ සුබසාධනය ඉහළ නැංවීමට විධිමත් වැඩපිළිවෙළක් සකසන්න

ජනපතිගෙන් අධ්‍යාපන ඇමැතිට - මහ ඇමැතිවරුන්ට උපදෙස්

ගුරුවරුන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට සහ පළාත් මහ ඇමැතිවරුන්ට උපදෙස් දෙයි.

විස්තර»

ජාතික පෝෂණ පාගමන සහ ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

ජාතික පෝෂණ පාගමන සහ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ.

විස්තර»

මගීන් 295ක් රැගත් මැලේසියානු ගුවන් යානයක් කඩාවැටෙයි

මගීන් දෙසිය අනූපහක් රැගත් මැලේසියානු ගුවන් යානයක් ඊයේ (17) අනතුරට පත් වී තිබේ. රුසියානු සහ යුක්රේන දේශසීමාවට ඉහළ දී ගුවන් යානය අනතුරට පත්ව ඇති බව විදේශ පුවත් සේවා වාර්තා කරයි.

විස්තර»

සබරගමුව පළාත් සභාව හා ලේක් හවුස් ආයතනය එක්ව ප්‍රකාශයට පත් කරන 'සබරගමුව අරුණාලෝකය' පුවත්පතෙහි වර්ෂ පූර්ණ සංවත්සර කලාපය ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා විසින් සබරගමුව පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා වෙත පිළිගැන්වූ අයුරු. පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් බී.එම්.පී.එන්. බෙලිගම්මන, ලේක් හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත්, ප්‍රවෘත්ති සහකාර ලේකම් සුනිල් ලීලානන්ද මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහි වෙති. ඡායාරූපය - ලලිත් සී. ගමගේ

 

සාමාන්‍ය පෙළින් ගණිතය අසමත් සිසුන්ට එම විෂය සමත්වීමට වසර දෙකක කාලයක්

ආගමික සහජීවනය පවතින තාක් කිසිම ජාත්‍යන්තර බලවේගයකට ශ්‍රී ලංකාවට බලපෑම් කරන්න බෑ

මහත්වරු ගමරාල ළඟට යති!

සබරගමු මහ ඇමැතිට නිදා ගන්න කොට්ට දහයක්

ඩුමිනිගේ අගනා ශතකයෙන්

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ පෞද්ගලික ආයතන අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

වින්නඹු අම්මලා හෙද හෙදි සුළු සේවා
දොස්තර මහතුන්ද ඉඳ හිට ලෙඩ වූවා
තාක්ෂණය ලෙඩවිය රෝගින් ගාවා
අසරණ ලෙඩා හැමදාමත් බැට කෑවා

--------------- නිලමේ