දිස්ත්‍රික් 06 ක් නායයෑමේ අවදානමක

[2014-10-30 14:30]

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 06 ට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, නුවරඑළිය , . . .

විස්තර»


බැංකුවල මුදල් ගාල් කළ ධන කුවේරයින් එළියට

[2014-10-30 13:30]

විදේශීය බැංකුවල අනවසරයෙන් මුදල් සැඟවූ බවට චෝදනා ලබන 627 කගේ නම් ලැයිස්තුවක් ඉන්දීය ආණුඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. ඉන්දීය ධන කුවේරයන් . . .

විස්තර»


කළුතරටත් අනතුරු අඟවයි

[2014-10-30 13:30]

අඛණ්ඩව වර්ෂාපතනය පැවතුනහොත් නායයාමේ හා කණ්ඩි කඩා වැටිමේ අවදාවමක් පවතින බවත් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ . . .

විස්තර»


කොස්ලන්ද මීරියබැද්ද ගම්මානය ජනාධිපතිගේ නිරීක්ෂණයට

[2014-10-30 11:30]

කොස්ලන්ද මීරියබැද්ද ගම්මානය නාය යෑමෙන් අතුරුදහන්වූවන් සෙවීමේ කටයුතු තවමත් සිදුකෙරෙම්න් පවතී. මේ මොහොත වන විට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිද්ධියවූ ස්ථානය . . .

විස්තර»


විභාගයට ගිය වංචනික සිසුන්ට අභාග්‍ය උදාවෙයි
[2014-10-30 10:30]

වංචනික ගුවන් විදුලි තරංග මඟින් උත්තර සැපයීමට උත්සහ කළ චීන සිසුන් 2440 ක් අල්ලා ගැනීමට චීන අධ්‍යාපන බලධාරීන්ට හැකිවූ බව වාර්තාවේ. ඖෂධවේදීන් සඳහා චීනයේ සියෑං නගරයේ මෙම විභාගය පවත්වා ඇති . . .

විස්තර»


අනියම් සේවකයින් විසිපන්දහසක් ස්ථිර සේවයට
[2014-10-30 10:30]

රාජ්‍ය සේවයේ නියුතු අනියම් සේවකයින් විසිදහසකට අධික සංඛ්‍යාවක් ස්ථිර සේවයට එක් කිරීමට අදාළ චක්‍රලේඛය නොවැම්බර් මස අවසානයේදී නිකුත් කරන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි.

විස්තර»

කුමන අභියෝග ආවත් ඒවාට මුහුණදීමට අපේ රාජ්‍ය සේවයට ශක්තිය තිබෙනවා

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 ඔක්තෝබර් 26 දා

මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

නාය යාමෙන් පවුල් 125ක් පණපිටින් වැළලෙති

* 300ක් අතුරුදන්, කොස්ලන්ද මීරියබැද්දගම එකම මළගෙයක්

* කොස්ලන්ද ග්‍රාම නිලධාරිනිය 28දා සවසත් අනතුරු ප්‍රදේශයෙන් ඉවත්වෙන්න කිව්වා
- දිස්ත්‍රික් ලේකම්

බදුල්ල බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ කොස්ලන්ද පොලිස් වසමේ හල්දුම්මුල්ල මීරියබැද්දගම අවට කඳු වළල්ල ඊයේ (29) උදේ නාය යාමෙන් නිල නිවාස, කඩපේළි, නිවාස, ලයින් කාමර විශාල ප්‍රමාණයක් යටවී ඇති අතර එම අනතුරින් පවුල් 125ක් පණ පිටින් පස් අතර වැළලී ඇත.ඊයේ පෙරවරු 7.30ට පමණ එම නාය යාම සිදුවී තිබේ. කිලෝමීටර් 3ක පමණ ප්‍රදේශයක් යටවෙන පරිදි එම කඳු වළල්ල නායගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අක්කර 20කට වැඩි භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.නිවාස 125ක් පමණ ද ලයින් කාමර 17 කඩ පේළි 10ක් පමණ ද නාය යාමට ලක්වී තිබේ.

විස්තර»

සහන ලබා දෙන්න වහාම පියවර ගන්න  

මහින්ද අමරවීර, ඩග්ලස්, තොණ්ඩමන්, ශෂීන්ද්‍ර, ගෝඨාභය වහා කැඳවා ජනපති උපදෙස් දෙයි

හල්දුම්මුල්ල කොස්ලන්ද-මීරියබැද්ද ප්‍රදේශයේ ඊයේ(29) පෙරවරුවේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන කටයුතු කඩිනමින් සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.සිද්ධිය සැලවූ වහාම ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන් සහ ආරක්ෂක අංශ ඇමතූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ සොයා බලා එම ජනතාව මුදා ගැනීමේ සහ අවශ්‍ය සහන සැලසීමේ කටයුතු කඩිනමින් සැලසීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

විස්තර»

 අනතුරට පත් පුද්ගලයන් සොයා මෙහෙයුම් රැසක්

 

යුද හමුදාව, STF එක්වී මුදා ගැනීමේ කටයුතු අරඹයි

රටේ සියලුම බස් නැවතුම් පර්යන්ත එකම සැලැස්මකට ගෙන ඒමේ වැඩපිළිවෙළක්

රටපුරා තිබෙන සියලුම බස් නැවතුම් පර්යන්ත එකම සැලැස්මකට අනුව ස්ථාපිත කිරිමට පුද්ගලික ප්‍රවාහන ඇමති සී.බී. රත්නායක මහතා පියවර ගනි. ඉදිකෙරෙන බස් පර්යන්ත උප තැපැල් කාර්යාලයක්, සන්නිවේදන මධ්‍යස්ථානයක් ,පොලිස් මුරපොලක් , මගි විවේකාගාරයක්, හා බැංකු පහසුකම් වලින් සමන්විත බවද ඇමතිවරයා පැවසිය.පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරි කාර්යාලයන්හි පාලන මැදිරි ස්ථාපිත කෙරෙන අතර ඒවා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ප්‍රධාන පාලන මැදිරිය හා සම්බන්ධ කෙරේ. ඒ හා සම්බන්ධ තාක්ෂණික දැනුම හා යටිතල පහසුකම් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් සපයනු ලබේ.

විස්තර»

කොස්ලන්ද කඳුළින් තෙමිණි

සුනාමියෙන් පසු ශ්‍රී ලංකාෙව් සිදුවූ විශාලම ෙඛ්දවාචකය

* වතු සමාගම රජයේ ඉල්ලීම නොසලකා හැරියා

* ඉඩම් දුන්නා, ඒත් ඉවත් වුණේ නෑ

තේ දලු මතට පිනි බිඳු වැටී දැලිසෙන අපූරුව ඔබ කෙදිනක හෝ දැක තිබෙනවාද? ඒ අපූර්වත්වය තුළ සැඟව ඇති කඳුළු කතා කොතෙකුත්ද? මරණය දැක, දැක, අවදානම දැක දැක ඔවුන් ඒ අවදානම් සහගත ප්‍රදේශයේ රැඳී සිටියෙ මරණයට බිය නැති නිසාද? තවත් දවසකට හිරු උදාවිය. සියල්ලටම කලියෙන් අවදිවන ලෙච්චමීලා, තංගමනීලා, ශාන්තිනීලා පුංචිඋන් පාන්දරින්ම ඉස්කෝලේ පිටත්කරන්න හිතාගෙන ගෙදර වැඩ ටික අහවර කරලා උදේ දලු මුරේට යන්න දවස පටන්ගත්තත් ඊයේ දවසේ ඔවුන්ටත් පෙරාතුව අවදිවී සිටියේයග.

විස්තර»

මිය ගිය අයකුගේ අවමගුලට 
රජයෙන් රු.15000ක්

බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ ඊයේ (29) ඇතිවූ නායයෑම හේතුවෙන් මිය ගිය එක් අයෙකුගේ අවමංගල කටයුතු වෙනුවෙන් රුපියල් 15000ක මුදලක් ලබාදීමට රජය අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත. එම මුදල් දිස්ත්‍රික් ලේකම් මගින් පවුලේ ළඟම ඥාතියෙකුට ලබාගැනීමටද කටයුතු සැලසුම් කර තිබේ.
 

කොස්ලන්ද ග්‍රාම නිලධාරිනිය 28දා සවසත් අනතුරු ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කිව්වා

දිස්ත්‍රික් ලේකම්

කොස්ලන්ද මීරියබැද්දේ ගම අනතුරට පත් ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනිය පෙරේදා (28) දිනත් ගම්වාසීන්ට එම පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා ‘දිනමිණ’ ට පැවසීය.

විස්තර»

 

 

මීරියබැද්ද නායයෑමේ සිද්ධියෙන් විපතටපත් ජනතාවට අවශ්‍ය සහන කටයුතු සොයාබැලීමට ඇමැති තොණ්ඩමාන්, මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්වරු පැමිණි අයුරු.

යුද්ධය නිම කිරීමට හැකි වුණේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි

උත්තරීතර

ඔබතුමියටයි මටයි වගේ මේ ගවයන්ට දේශපාලනයක් නෑ

සියලු රජයේ සේවකයන් ගේ වැටුප් වැඩිවීම ජූලි 1දා සිට

සුවිශාල සමාජ වගකීමක් පොත් ප්‍රකාශකයන් සතුව තිබෙනවා

ආඝාතය පිළිබඳ ජගත් අයිතිවාසිකම් කෙටුම්පත එළි දැක්වෙයි

“උත්තම ගුරු පූජා හරසර 2014”

කොස්ලන්ද මීරියබැද්දගම
එකම මළගෙයක්

රටක් හැඬවූ කොස්ලන්ද

කුරුණෑගල සතිපොළ 20ක් සංවර්ධනයට

රජය සහන දුන්නේ අල්ලසක් ලෙස නොවේ

බැංකුවල මුදල් ගාල් කළ ධන කුවේරයින් එළියට

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

අස්වනු සරු වුණොත් මේවර ලොකු ලූනු
විකුණනු බැරුව පිරිලා ඇත කුණු කානු
කුණු වුණු ලූනු තොග දුටු වෙමු වල දානු
කිසියම් සහනයක් නොපමාවම ගේනු

--------------- නිලමේ