මුද්‍රණය සඳහා

 
බදුල්ලේ කලාප රැසක් අවදානම්

බදුල්ලේ කලාප රැසක් අවදානම්

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, බදුල්ල, හල්දුම්මුල්ල, ඇල්ල, වැල්ලවාය, හපුතලේ, ඌවපරණගම, බණ්ඩාරවෙල හා හාලිඇළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවදානම් කලාප ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් තවදුරටත් ප්‍රකාශයට පත්කර ඇත.

බදුලු දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙන්ම එම ප්‍රදේශයේ නායයෑම් තත්ත්වය සැලකිල්ලට ගෙන මේ තීරණය ගෙන තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]