|
||||
නාය යාමෙන් විපතට පත් අයට ජන සෙවණින් අතහිතකොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ලබාදීම සඳහා ජන සෙවන නිවාස වැඩපිළිවෙළ යටතේ මැදිහත්වීමක් සිදුකරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා දිනමිණට කීය. මේ ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට ශෝකය පළකරන ඇමැතිවරයා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කරයි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |