මිය ගිය අයකුගේ අවමගුලට  රජයෙන් රු.15000ක්

මිය ගිය අයකුගේ අවමගුලට  රජයෙන් රු.15000ක්

බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ ඊයේ (29) ඇතිවූ නායයෑම හේතුවෙන් මිය ගිය එක් අයෙකුගේ අවමංගල කටයුතු වෙනුවෙන් රුපියල් 15000ක මුදලක් ලබාදීමට රජය අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත. එම මුදල් දිස්ත්‍රික් ලේකම් මගින් පවුලේ ළඟම ඥාතියෙකුට ලබාගැනීමටද කටයුතු සැලසුම් කර තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා