මුද්‍රණය සඳහා

 
කළුතරටත් අනතුරු අඟවයි

කළුතරටත් අනතුරු අඟවයි

[2014-10-30 13:30]

අඛණ්ඩව වර්ෂාපතනය පැවතුනහොත් නායයාමේ හා කණ්ඩි කඩා වැටිමේ අවදාවමක් පවතින බවත් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පවසයි.

විශේෂයෙන් ම කළුතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ හා මාර්ග කෙරෙහි අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]