මරණ දැන්වීම්




 

ඩී.බී. විජේරත්න උඩුගම මහතා - කළුබෝවිල පදිංචිව සිටි නැසීගිය රංජනී පුෂ්පලතා උඩුගමගේ ආදරණීය ස්වාමියා වූද, නිශාන්ත (ඕමාන් ගුවන් සේවය), හේමන්ත (ඇමරිකා එක්සත් ජනපදය), සජීවනී (පෑන් ඒෂියා බැංකුව), යන අයගේ ආදරණීය පියාණන් වූ ද, දේවිකා (ශ්‍රී ලංකන් ගුවන් සේවය), ජෙසිකා (ඇමරිකා එක්සත් ජනපදය), ආලෝක (ලංකා ඔරික්ස් ලීසිං සමාගම) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, සයුමි, තරිනි, ශයන්, ෂනායා යන අයගේ ආදරණීය සීයා වූද, ඩී.බී. විජේරත්න, උඩුගම මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු ඔක්තෝබර් 30 වෙනි දින සවස කොහුවල පොදු සුසාන භුමියේ දී සිදුකරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. 39/6, පීරිස් මාවත, කළුබෝවිල, දෙහිවල. ටෙලි : 0112764965.
197078
 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා