මුද්‍රණය සඳහා

 
පොතුහැර වී වැපිරූ කුඹුරු වැසි ජලයෙන් යට වෙලා

පොතුහැර වී වැපිරූ කුඹුරු වැසි ජලයෙන් යට වෙලා

දින ගණනාවක් තිස්සේ ඇද හැළෙන වැසි නිසා පොතුහැර ප්‍රදේශයේ වී වපුරා දින 5ක් වත් ගත නොවූ කුඹුරු යායවල් ජලයෙන් යට වී ඇත.

ඉකුත් කන්නයේ පැවති දැඩි නියඟය නිසා කුඹුරු අක්කර දහස් ගණන් විනාශ වූයෙන් මෙවර කන්නය සදහා බිත්තර වී සපයා ගැනීමද ගොවීන්ද අසීරු කාර්යක් විය. මේ නිසා බිත්තර වී මුදලට ගෙන මෙවර කුඹුරු වගා කළත් වැසි හරස් වීම නිසා කුඹුරු වලට හානි සිදු විය. ඡායාරූපය-වයඹ පළාත් සංචාරක


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]