මුද්‍රණය සඳහා

 
ජල පිරිපහදු ඒකක 60ක්

ජල පිරිපහදු ඒකක 60ක්

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ බොහෝ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින වකුගඩු රෝගයට පිළියම් ලෙස ෆ්ලෝරයිඩ් ඉවත් කරනු ලබන ජල පිරිපහදු ව්‍යාපෘතිය යටතේ ජල පිරිසුදු ඒකක 60ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.මේ සදහා දරණ පිරිවැය රුපියල් 180700000.00කි.එක් ජල පිරිපහදු ඒකකයක් සදහා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය කෙරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]