මුද්‍රණය සඳහා

 
ජාත්‍යන්තර ලිපි ලිවීමේ තරඟයෙන් මතුගම නෙත්මිට ප්‍රථම තැන

ජාත්‍යන්තර ලිපි ලිවීමේ තරඟයෙන් මතුගම නෙත්මිට ප්‍රථම තැන

විශ්ව තැපැල් සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ලිපි ලිවීමේ තරඟයට ඉදිරිපත් කිරීම සඳහා 2014 පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පවත්වන ලද ලිපි ලිවීමේ තරඟයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. කේ.නෙත්මි සංජනා ගුණසේකර ශිෂ්‍යාව දිනා ගත්තාය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]