මුද්‍රණය සඳහා

 
කිංග්ස්වුඩ් විද්‍යාලීය ක්‍රීඩා මණ්ඩපය සඳහා මුල්ගල් තැබීම

කිංග්ස්වුඩ් විද්‍යාලීය ක්‍රීඩා මණ්ඩපය සඳහා මුල්ගල් තැබීම

ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ආරම්භ කළ ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඉදිකිරීමට යෝජිත මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලීය ක්‍රීඩා මණ්ඩපය සඳහා මුල්ගල් තැබීම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. මුල්ගල් තැබීමෙන් පසු ඊට අදාළ සමරු ඵලකය අමාත්‍යවරයා විසින් නිරාවරණය කළ අයුරු. කිංග්ස්වුඩ් විදුහල්පති පී.ජී.එස් බණ්ඩාර මහතාද මෙහි සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]