ලේක්හවුස් හිටපු වෙබ් කළමනාකාර ධර්මානන්ද විජේසිංහගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ලේක්හවුස් හිටපු වෙබ් කළමනාකාර ධර්මානන්ද විජේසිංහගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ලේක්හවුස් පුහුණු හා වෙබ් දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකාර ධර්මානන්ද විජේසිංහ මහතාගේ පියා තෝමස් විජේසිංහ මහතා (විශ්‍රාමික පේෂකර්ම උපදේශක) අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු අද මල්වත්ත ආදාහනාගාරයේ දී සවස 02.00 සිදුකෙරේ.

දෙවෙනි මාවත , කෝලවත්ත, නිට්ටඹුව

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා