මුද්‍රණය සඳහා

 
ජනාධිපති කඨින චීවරය මැසීමට එක් වෙමින්

ජනාධිපති කඨින චීවරය මැසීමට එක් වෙමින්

හෙට (6) යෙදෙන ඉල් මහා පොහොයෙන් අවසන් වන, අට මහ කුසල්වලින් එකක් වන කඨින මහා පූජෝත්සවය වසරකට වරක් දිවයිනේ සෑම විහාරස්ථානයකම කෙරෙන මහා පුණ්‍ය කර්මයකි. නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේ වාර්ෂික කඨින පුජා උත්සවය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී සංඝයා වහන්සේට පුජා කරන කඨින චීවරය ජනාධිපතිතුමා විසින් මසනු ලැබු අයුරුයි මේ.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වමීන් වහන්සේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහතා ඇතුළු පිරිසක් ද ඡායාරූපයේ වෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]