ක්‍රිකට් බලන්න නවසීලන්තයට එන්න

ක්‍රිකට් බලන්න නවසීලන්තයට එන්න

ලබන වසරේ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසළාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙලට සහභාගි වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම සඳහා නවසීලන්ත ග්‍රාමීය කර්මාන්ත ඇමැති නේතන් ගායි මහතා අරලියගහ මන්දිරයට ඊ‍යේ (4) පැමිණි අතර එහිදි ජනාධිපතිතුමන් ගායි මහතාව පිළිගත් අයුරු.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා