මරණ දැන්වීම්

 

 

 

දැන්වීම් ලැබී නොමැත.

ගාමිණි අබේරත්න විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු - කුමුදිනි අබේරත්න මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ගීෂාණි, පාරිජාතා දියණියන්ගේ ආදරණීය පියාණන් වූද වෛද්‍ය බන්දුල රණසිංහ වෛද්‍ය කෞෂල්‍ය සෙනෙවිරත්නගේ ආදරණීය මාමණ්ඩිය වූද ගාමිණී අබේරත්න (විශ්‍රාමික අභියාචනා විනිසුරුතුමා) හදිසියේ අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු බ්‍රහස්පතින්දා ප.ව. 4 ට බොරැල්ල කනත්තේ දී සිදුකෙරේ. අවමංගල්‍ය පෙරහර සවස 2.30 නිවසින් පිටත්වේ. 92/3, ජයා පාර, උඩහමුල්ල, නුගේගොඩ. 201554
 

ඩැෆ්නි බියට්‍රිස් ගජනායක මහත්මිය - නැසීගිය ඩේවිඩ් හේවා ගජනායක ගේ ආදරණීය භාර්යාව වූද නැසීගිය නරේශ, රංජිත් (කැන්බරා, ඕස්ට්‍රේලියා) සහ වජිරා යන අයගේ ආදරණීය මෑණියන් වූද කමලා, ඉන්ද්‍රා සහ සුසිරි දයාරත්න (විශ්‍රාමික ශ්‍රී ලංකා වරාය අධිකාරිය) යන අයගේ නැන්දණිය වූද වයලට් ද අල්විස් ගේ සොහොයුරිය වූද ප්‍රසංගි (ශ්‍රී.ල.ම.බැ.) ආසිරි (ජා.ගො.ප.ස.) සහ දිලිනි (කැන්බරා, ඕස්ට්‍රේලියා) යන අයගේ මිත්තණිය වූද ඩැෆ්නි බියට්‍රිස් ගජනායක මහත්මිය අවුරුදු 93 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූවාය. අවසාන කටයුතු බ්‍රහස්පතින්දා (6 දා) සවස 4.30 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. නො. 3, ඩීල් පෙදෙස, කොළඹ 3. 201561
 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා