මුද්‍රණය සඳහා

 
මහ ඔයේ ජල මට්ටම වැඩි­වෙලා: පහත් බිම් යට­වෙලා

මහ ඔයේ ජල මට්ටම වැඩිවෙලා: පහත් බිම් යටවෙලා

මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාව නිසා අලව්වේ මහ ඹයේ ජල මට්ටම ශ්‍රීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ නිසා ඹය දෙපස පහත් බිම්වල අනවසර පදිංචි කරුවන් ඉමහත් බියකින් පසුවනඅතර ඇතැමුන් ආරක්ෂිත ස්ථාන සොයා යාමටද පටන් ගෙන තිබේ. මේ අතර අලව්ව ගිරිඋල්ල බස් මාර්ගයේද ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]