මුද්‍රණය සඳහා

 
ජනපතිවරණයට තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වී සියයට 2ක ඡන්ද ප්‍රතිශතයක් රැගෙන පෙන්වන්න

ජනපතිවරණයට තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වී සියයට 2ක ඡන්ද ප්‍රතිශතයක් රැගෙන පෙන්වන්න

ඇමැති මහින්දානන්දගෙන් ජවිපෙට අභියෝගයක්

ඉදිරි ජනාධිපතිවරණයේ දී තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වී සියයට 2ක ඡන්ද ප්‍රතිශතයක් ගෙන පෙන්වන්නැයි තමන් ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

එහි පක්ෂ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතාට මෙම අභියෝගය මීට පෙරද කළ බවත් එහෙත් මේ වෙනතෙක් එම අභියෝගය බාරගෙන නොමැති බවත් හෙතෙම කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]