තායිවාන "සළු පිළි දැක්ම 2014" ලංකාවේදී

තායිවාන "සළු පිළි දැක්ම 2014" ලංකාවේදී

[2014-11-13 11:30]

ශ්‍රී ලාංකේය ඇඟළුම් ක්ෂේත්‍රයට නව දොරටු විවෘත කරමින් තායිවාන "සළු පිළි දැක්ම 2014" ලංකාවේදී පැවැත්වීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම ප්‍රදර්ශණය නොවැම්බර් මස 24 සහ 25 දිනවල කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියයට 16% ක් (දහසයක්) පමණ ඇඟළුම් ක්සේත්‍රයෙන් මේ වනවිට උපයාගනී.

මෙම මට්ටම වඩාත් ශක්තිමත් කරලීම සඳහා තායිවාන ඇඟළුම් කර්මාන්තය සමඟ ගොඩනැ‍ඟෙන  ද්වි පාර්ශවීය සබඳතා බොහෝ සෙයින් ඉවහල්වන බව ප්‍රදර්ශණ සංවිධායක මණ්ඩලය විශ්වාසය පල කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා