මරණ දැන්වීම්

 

 

 

එස්.ඩී. පියදාස මහීපාල මහතා - බදුරලියේ විසූ රජයේ විශ්‍රාමික සාමවිනිසුරු එස්. ඩී. පියදාස මහීපාල මහතා 2014.11.12 වන දින පරලෝසැපත් වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2014.11.14 වන සිකුරාදා දින ප.ව. 4.30 ට ලත්පඳුර තුඹගල්ල ආදාහනාගරයේදී සිදු කරන බවට සියලු ඥාති හිත මිත්‍රාදීන් වෙත සංවේගයෙන් දැනුම් දෙමු. මෙයට ශෝකයට පත් පවුලේ ඥාතීන්.
206329

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා