පාණදුර ගාලවත්ත ඉඩම සංවර්ධනයට

පාණදුර ගාලවත්ත ඉඩම සංවර්ධනයට

දස ලක්ෂ65ක් ලබා දීමට කැබිනට් අනුමැතිය

මහජන චතුරශ්‍රයක් වශයෙන් පාණදුර නගරයේ රන්කෝත් විහාරය ඉදිරිපිට තිබෙන ගාලවත්ත නැමැති විශාල ඉඩම සංවර්ධනය කිරීම සඳහා යෝජනාවක් කැබිනට් මන්ඩලය අනුමත කර ඇත මෙ ඉඩම සංවර්ධනය කිරිමට රුපියල් මිලියන 65ක මුදලත් අදියර දෙකක් යටතේ ලබාදීමට කැබිනට් මන්ඩලය අනුමත කර ඇත

සංවර්ධනය කෙරෙන මෙම ඉඩම වටා වෙළෙඳසල් පිහිටුවිමෙන් පාණදුර නගරයේ පදික වේදිකා අවහිර කර ගෙන පලතුරු සහ එළවළු අලෙවි කරන වෙළෙඳුන්ගේ පුශ්නය නිමා කළ හැකි බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ පාණදුර ශාඛාවේ ලේකම් සංජිවපෙරේරා මහතා ආර්ථික සංවර්ධනඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පෙන්වා දෙයි

මොල්ලිගොඩ විල්බට් මහතා රජයට පරීත්ත්‍යාග කළ රුපියල් ලක්ෂ 30 ක් වටිනා ඉඩමේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා පියවරගෙන තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා