මුද්‍රණය සඳහා

 
පනාගොඩ යුද හමුදා විදුහලේ විශේෂ දක්ෂතා දැක්වූ සිසුන් අගැයේ

පනාගොඩ යුද හමුදා විදුහලේ විශේෂ දක්ෂතා දැක්වූ සිසුන් අගැයේ

හෝමාගම පනාගොඩ යුද හමුදා කණිටු විදුහලේ විශේෂ දක්ෂතා දැක්වු සිසු දරුදැරියන් ඇගයීම සහ බස්නාහිර පළාත් සභාව මගින් ක්‍රියාත්මක” සුපසන් “වැඩසටහන යටතේ විදුහලේ ගොඩනැඟිලිවල තීන්ත ආලේප කිරීම සඳහා දෙනු ලබන මුදල අඩංගු චෙක් පත පළාත් සභාවේ සභානායක ගාමිණි තිලකසිරි මහතා විදුහල්පති යාපා බණ්ඩාර මහතාට පිරිනැමූ අයුරු සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුවකුට විශේෂ ඇගයීම් සහතිකයක් පිරිනැමු අයුරු .

මේ අවස්ථාවට හෝමාගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා කාන්ති මල්ලිකා හෝමාගම කලාප පාසල් පාලන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]