මුද්‍රණය සඳහා

 
වඳ සැත්කම් කළ ඉන්දීය වෛද්‍යවරයා අත්අඩංගුවට

වඳ සැත්කම් කළ ඉන්දීය වෛද්‍යවරයා අත්අඩංගුවට

[2014-11-13 14:30]

ඉන්දියාවේ සිදුකළ වඳ සැත්කම් හේතුවෙන් කාන්තාවන් 11 දෙනෙකු මරුමුවට පත්වීමේ සිද්ධිය මත කේ. ගුප්තා නම් වෛද්‍යවරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

එවැන්නක් කිරීමට තමා පෙළඹී ඇත්තේ පාලකයින් තමා වෙත පැවරූ ඉලක්කය නිසා බව වෛද්‍යවරයා එහිදී පවසා ඇත.

මෙම ශල්‍යකර්මය තමා ඉතා හොඳින් සිදු කළ බවත්, එම කාන්තාවන්ට ලබාදුන් ඖෂධ හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]