සහන් ගුරුගමගේ -
පරලෝ සැපත් උබේසිරි සහ චන්‍ද්‍රගුරුගමගේ යන අයගේ බාල පුතණුවන් වූද අනුරුද් ගුරුගමගේ සහ ජනක ගුරුගමගේ යන අයගේ සොහොයුරා වූද සහන් ගුරුගමගේ මහතාගේ ආදාහනය 2015 ජනවාරි 17 සෙනසුරාදා සවස 4.30 ට බොරැල්ල කනත්තේදී පැවැත්වේ. දේහය බොරැල්ල ජයරත්න අවමංගල ශාලාවේ තැන්පත් කර ඇත. 007423

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා