මුද්‍රණය සඳහා

 
අයකුට අලවංගුවකින් ගැසූ පිරිසක් ගමෙන් පැන ගිහින්

අයකුට අලවංගුවකින් ගැසූ පිරිසක් ගමෙන් පැන ගිහින්

අලවංගුවකින් පහර කෑමට ලක් වූ පුද්ගලයෙක් තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුලත් කර ඇත. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ සිරිපුර නුවරගල අංක 45 හි පදිංචි නිහාල් කරුණාරත්න නැමැති හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරි‍ෙස්න මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකු වන මොහුට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ආධාරකරුවන් මෙසේ පහර දී ඇති බව දිඹුලාගල කලාපයේ ජනාධිපති සම්බන්ධීකාර ඉලංග පීරිස් මහතා පැවැසීය‍. මේ වන විට සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]