මුද්‍රණය සඳහා

 


 

අශෝක් රංජන් විතාරණ - නැසීගිය ධර්මසේන සහ මියුරියල් යන අයගේ ආදරණීය පුතණුවන්ද, නැසීගිය ගාමිණීගේ සහෝදරයා වූද, මල්කාන්ති, කමල් (ඕස්ට්‍රේලියාව), රෝෂිනි (ඕස්ට්‍රේලියාව) සහ සුදන්ත යන අයගේ සහෝදරයා වූද ගාමිණී පෙරේරා (ඕස්ට්‍රේලියාව) සහ සිසිර ලංකාපුර (ඕස්ට්‍රේලියාව) යන අයගේ මස්සිනා වූද ජාතික ලොතරැයි මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී අශෝක් රංජන් විතාරණ හදිසියේ අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2015.02.01 ඉරු දින සවස බැද්දගානේ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අවමංගල පෙරහැර එදින සවස 3 ට නිවසින් පිටත්වේ. නො. 326/2, පිටකෝට්ටේ, කෝට්ටේ. 014358


ජාගොඩ නැසීගිය විල්මට් මහතාගේ ආදරණීය බිරිඳ වූද, කාන්ති, ශාන්තිලිනී, රොහාන්, ශ්‍රීමාල්, ප්‍රියානි, පාලිත හා නැසීගිය නිරංගනීගේ ආදරණීය මෑණියන් වූද, මයුරි, ප්‍රියනාත් (බොබී) නිමල් හා සාවිත්‍රිගේ ආදරණීය නැන්දණිය වූද, රුෂානි, අමේශ්, යොහාන් (නිශාන්ත) නොයේමි, ගිහාන්, මයුරි සහ මදුෂිකාගේ ආදරණීය මිත්තණිය වූද එලන් නැන්සි ජාගොඩ මහත්මිය ස්වර්ගස්ත විය. දේහය නො. 268ඡ්, හෝකන්දර පාර, තලවතුගොඩ දරන නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු 2015 ජනවාරි 31 දින නුගේගොඩ ශුද්ධ වූ මරියා සහ යොහාන්තුමාගේ දේවස්ථානයේ පැවැත්වීම සඳහා දේහය එදින උදෑසන 8.30 නිවසින් පිටත්වේ. 015334

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]