මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනයේ

මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනයේ

මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනය නගරයේ දී පැවැත්වීමට රජය තීරණය කරයි.

ඒ ‍වෙනු‍වෙන් අවශ්‍ය කටයුතු සංවිධාන කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

උතුරු පළාතේ තෙදින සංචාරයක නිරත වන අගමැතිවරයා යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරුන් සමඟ එම සාකච්ඡාවකට එක්වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා