මරණ දැන්වීම්

 


 

නීතිඥ ඒ.එ. ඇලපාත මහතා - ඉන්‍ද්‍රානි සමරසේකරගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ආරියකාන්ති, ප්‍රශාන්ති (ව්.ඉ.ඕ ගණේමුල්ල), තුසිත් රෝහණ (වරාය අධිකාරිය), නොමින්ද (වෛද්‍ය - අම්පාර රෝහල), ප්‍රදීප් (ඒඪප ර්‍ථධපබ ඒමඪචබඪධද) යන අයගේ දයාබර පියාණන් වූද, ගාමිණී සූරියආරච්චි, (රණතුංග මෝටර්ස් - උඩුගම්පල), තුෂානි (වරාය අධිකාරිය), නදීකා හා දිලිනි (ඒඪප ර්‍ථධපබ ඒමඪචබඪධද) යන අයගේ දයාබර මාමණ්ඩිය වූද, ගම්පහ, උඩුගම්පල විසූ නීතිඥ ඒ.එ. ඇලපාත මහතා අවුරුදු 85 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 30 වෙනි සඳුදා (අද) සවස 4.00 ට උඩුගම්පල ආදාහනාගාරයේදී සිදුකෙරේ. ව්ධ. 160 බී, ගම්පහ පාර, උඩුගම්පල. 033-2224083 050379
 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා