මුද්‍රණය සඳහා

 
බලු රෑනකට ෙකාටුවුණු වැලිමුවාගේ දිවි නූලෙන් බේරෙයි

බලු රෑනකට ෙකාටුවුණු වැලිමුවාගේ දිවි නූලෙන් බේරෙයි

ඇල්ල හෙලකිතල්ඇල්ල ප්‍රදේශයේ දී බල්ලෝ රැළකට හසුව ජීවිතය බේරා ගැනීමට දිවයමින් සිටි වැලිමුවකු හල්පේ තේ කර්මාන්ත ශාලාවක තේ දළු එකතු කරන සේවකයින් පිරිසක් විසින් බේරා ගත් බව ඇල්ල පොලිසිය කියයි.

එසේ බේරා ගනු ලැබූ වැලිමුවා එම සේවකයින් විසින් ඇල්ල පොලිසියට ගෙනැවිත් භාරදුන් බව බව ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඩී. එන්. කරුණාරත්න මහතා පැවැසීය.

අනතුරුව ඇල්ල පොලිසිය එම වැලිමුවා රාවණාඇල්ල වනජීවි කාර්යාලයේ නියාමක චමිල් ප්‍රදීප් හා පාලිත පියසිරි යන මහත්වරුන්ට බාරදෙනු ලැබිණ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]