ජොන්ස්ටන් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට

ජොන්ස්ටන් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට

[2015-05-05 10:50]

අද උදෑසන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබීය.

ඒ සතොසේ සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමටය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා