තිස්ස ඉවත් කළ හැටි වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

තිස්ස ඉවත් කළ හැටි වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

[2015-05-05 10:55]

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීම වලංගු නැතැයි මීට සුලු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අත්තනායක මහතා ඉවත් කළ ඉවත් කිරීමේ ක්‍රමවේදය නිසි ආකායරට සිදුවී නැති බවට එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා