බැසිල් ලබන 7වෙනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට.

බැසිල් ලබන 7වෙනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට.

[2015-05-05 13:20]

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් ලබන 7 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

එහිදී බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ රඳවා තබන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් එම ඉල්ලීම බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට යොමු කරන ලෙසද දැන්වීය.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා