හෙට 06 දින විශ්වවිද්‍යාල ගනනාවක උද්ඝෝෂණ හා පා ගමන්

හෙට 06 දින විශ්වවිද්‍යාල ගනනාවක උද්ඝෝෂණ හා පා ගමන්

අත්අඩංගුවේ පසුවන ශිෂ්‍ය ක‍්‍රියාකාරින් දෙදෙනා වහා නිදහස් කරන ලෙස බල කරමින් හෙට 06 දින විශ්වවිද්‍යාල ගනනාවක උද්ඝෝෂණ හා පා ගමන් සංවිධානය කර ඇත.

  • කැලණිය විශ්වවිද්‍යාලය - විශ්වවිද්‍යාලයේ සිට කිරිබත්ගොඩ නගරය දක්වා පා ගමන දහවල් 12.00ට
     
  • ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය- විශ්වවිද්‍යාලයේ සිට නුගේගොඩ නගරය දක්වා පා ගමන දහවල් 12.00ට
     
  • රජරට විශ්වවිද්‍යාලය- විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය දහවල් 12.00ට
     
  • පේරාදෙණිය විශ්වවිද්‍යාලය-විශ්වවිද්‍යාලයේ සිට ගලහ හංදිය දක්වා පා ගමන දහවල් 12.00ට
     
  • වයඹ විශ්වවිද්‍යාලය- විශ්වවිද්‍යාලයේ සිට කුලියාපිටිය නගරය දක්වා පා ගමන දහවල් 2.00ට
     
  • රුහුණ විශ්වවිද්‍යාලයීය කෘෂි පීඨය- පීඨය ඉදිරිපිට උද්ඝෝෂණය දහවල් 12.00ට

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා