අතුරුදහන් වූ සිසුවාගේ මළ සිරුර පාළු වතු නිවසක

 


 

වික්‍රමරත්න මියුලින් ද ඉසෙඩ් මහත්මිය - නැසීගිය කපිතාන් රූබට් වික්‍රමරත්න මහතාගේ භාර්යාව වූද දේවිකා, ලාංගනී, ලලානී, පුෂ්පිකා, ගීතා, ස්ටෙලා, කමලා, ශ්‍රී ලංකා යුධහමුදාවේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සේනක වික්‍රමරත්න, 66 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු ඡනක වික්‍රමරත්න යන අයගේ මෑණියන් වූද ගාල්ල ශාන්ත ඇලවිසියස් විදුහලේ විශ්‍රාමික ගුරු මහපැලෑන කොස්ගොඩ විසූ මියුලින් ද ඉසෙඩ් වික්‍රමරත්න මහත්මිය අභාවප්‍රාප්තවූයෙන් අවසන් කෘත්‍යය 06 වෙනි බදාදා අහුන්ගල්ල ආදාහනාගාරයේදී සිදුවේ. අවමංගල්‍ය පෙරහැර පස්වරු 2.30 ට කොස්ගොඩ නිවසින් පිටත්වේ. 065249

හෙන්රි ප්‍රැන්සිස් සොයිසා - පිළියන්දල අංක 122 නිව් සිටි ගාඩ්න්ස් මණ්ඩාවිල පදිංචිව සිටි නැසීගිය බ්‍රියට්‍රිස් සොයිසා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, කුසුම්, සුනිල්, නිමල් (දුම්රිය දෙපාර්තමේන්තුව) විමල් (කොළඹ කේරි විදුහල) යන අයගේ ආදරණීය පියාණන් වන හෙන්රි ප්‍රැන්සිස් සොයිසා මහතා ස්වර්ගස්ථ වූයෙන් අවමංගල්‍ය කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී මෙම මස 5 වන අඟහරුවාදා සවස 3.30 සිදු කරනු ලැබේ. දේහය එදින උදේ සිට සවස 3.00 තෙක් ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැන්පත් කර ඇත. මෙයට ආදරණීය දූ දරුවන්. 065276

ඊ. ඒ. විජේපාල මහතා - ශ්‍රී ලංකා පොලිස් සේවයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් සැරයන් රෝහිණී දසනායක යන අයගේ ස්වාමි පුරුෂයා වූද, එරන්ද සහ සංජය දසනායක යන අයගේ පියාණන් වූද, ඊ. ඒ. විජේපාල මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2015/05/06 වන දින සවස 3.00 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 168/05, කැස්බෑව පාර, බොරලැස්ගමුව යන නිවසේ දේහය තැන්පත් කොට ඇත. X-Force  පෞද්ගලික ආරක්ෂක අංශයේ කළමනාකාරිත්වයේ සේවක මහතුන්ගේ බලවත් ශෝකය

065279

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා