නුවර මාර්ගයේ බස් රථ අනතුරකින් 24ක් රෝහලට

නුවර මාර්ගයේ බස් රථ අනතුරකින් 24ක් රෝහලට

[2015-05-07 08:45]

නව නුවර මාර්ගයේ මීගහවත්ත, දරණාගම වංගුව අසළදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද අළුයම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් බියගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි සදහන්.

මඩකලපුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පිරිසක් රැගත් බස් රථයක් එලෙස අනතුරට පත්ව ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා