තලේබාන් සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් උග‍්‍ර අතට

තලේබාන් සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් උග‍්‍ර අතට

[2015-05-07 12:55]

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර හුන්ඩූස් නගරයේ යළිත් ගැටුම් උත්සන්න වී ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ ගැටුම් හේතුවෙන් දස දහසක් පමණ ජනතාව අවතැන්ව සිවින බවයි.

අයි එස් සටන්කාමින් යටතේ පුහුණුව ලැබූ වෙනත් රටවලට අයත් ජිහාඞ්වරුන්ල තලේබාන් සටන්කාමීන් සමග එක්ව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ප්‍රහාර දියත් කර ඇති බව ද සදහන්.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා